Sports

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. මේ අතර සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමට සමුදීමට නියමිතයි. ටෙස්ට් තරග 92කදී ඉනිම 168ක් තුළ කඩුලු 430ක් දවාගෙන සිටින රංගන හේරත්, ලොව වැඩිම කඩුලුලාභී වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා වේ. […]

The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.