Gossips

එජාපයට අවශ්‍ය ජාත්‍යන්තරයට ගැටළුවක් පෙන්වීමටයි – ජී.එල්

එක්සත් ජාතික පක්ෂය, මෙරට විශාල අර්බුදයක් මතුව ඇති බවට ජාත්‍යන්තරයට පෙන්වීමේ සැලසුම් සහගත ක්‍රියාවලියක නිරත වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදකාරි ගැටලූ රැසක් ඇතිවන බවයි.