ජනාධිපතිවරයා වහා පාර්ලිමේන්තුව කැඳවීමට පියවර නොගන්නේ නම් කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇත්තේ කාටදැයි තීරණය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
අරලියගහ මන්දිරයේදී අද පැවති එක්සත් ජාතික පක්ෂ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
පිදුරංගල සිද්ධියට 3ක් අත්අඩංගුවට
Posted on Author admin
ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරිමේ සිද්ධියට අදාළව තරුණයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළා. ඉන්දෙදෙනෙකු ඡායාරූප සඳහා පෙනී සිට… Read More
ක්‍රයිස්චර්ච් ප්‍රහාරය වෙනුවෙන් නවසීලන්තය නිහඬ වෙයි
Posted on Author admin
මුස්ලිම් දේවස්ථාන දෙකක සිදුකළ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සුදු අන්තවාදියෙකුගේ ත්‍රස්ත ප්‍රහාරයෙන් සතියක් ගත වන අද ක්‍රයිස්චර්ච් නුවර පැවති සැමරුම් උත්සවයට දහස්… Read More
පාන් මිල රුපියල් 5 කින් පහත දැමීමට තීරණයක්
Posted on Author admin
පාන් ගෙඩියක මිල ඉදිරි දින කිහිපය තුලදී රුපියල් 5 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග පැවති සාකච්ඡාවකින්… Read More