පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආරච්චිකට්ටුව – මයියාව ජලාශයේ පිටවාන කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ මේ වන විට යුද හමුදාව, ප්‍රදේශවාසීන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් එක්ව වැලි කොට්ට යොදා එය තාවකාලිකව පිළිසකර කරමින් සිටින බවයි.
Related Articles
හෙට ප්‍රදේශ රැසකට පැය 15 ක් වතුර නවතී
Posted on Author admin
හෙට පෙරවරු 9 සිට පැය 15 ක් බියගම උතුර,සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන ඇතුළු ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. Read More
උතුරේ දේශපාලනඥයින්ගේ සැලසුමක් ගැන මන්ත්‍රී දයාසිරි හෙළි කරයි
Posted on Author admin
අවි ආයුධ නොමැතිව ජනතාව තම ග්‍රහණයට නතුකර ගැනීම සඳහා උතුරේ ප්‍රභූ දේශපාලනඥයින් මේවන විට බලය බෙදීමේ මාතෘකාව භාවිත කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි… Read More
නව ව්‍යවස්ථාවක් සම්පාදනයට හිටපු ජනපතිගේ සහයෝගය ඉල්ලූ බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහයෝගය ඉල්ලා සිටි බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ පිහිටි ඔහුගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස්… Read More