ජා-ඇල – වේල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීිසිය සදහන් කළේ පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරගිය යාමෙන් ඊයේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි දඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
Related Articles
අගමැති පත් කිරීම ව්‍යවස්ථානුකුල බව යූ.එන්.පී. පිළිගනී. – අමාත්‍ය අමරවීර
Posted on Author admin
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දිවුරුම් දීම, ව්‍යවස්ථානුකූලව සිදුවූ බවට එක්සත් ජාතික පක්ෂය අධිකරණයට නොයෑමෙන් පිළිගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ… Read More
ස්විට්සර්ලන්ත – ඇල්ප්ස් කඳුවැටියේ ගුවන් යානා දෙකක් ගැටී 23 ක් ජීවිතක්ෂයට
Posted on Author admin
ස්විට්සර්ලන්තයේ කුඩා ගුවන් යානා දෙකක් පැයක කාලයක් ඇතුළත ඇල්ප්ස් කඳුකරයේ ගැටී වනාන්තරයට කඩාවැටී ඇති අතර, ඒවායේ සිටි 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුල් අනතුරෙන් එකම පවුලේ හතරදෙනෙකු මියගොස්… Read More
අහංගම – වැල්හේන්ගොඩ දී රිය අනතුරකින් මවක් සහ දියණියක් මරුට (ඡායාරූප)
Posted on Author admin
ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගයේ අහංගම – වැල්හේන්ගොඩ ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. අහංගම පොලීසිය… Read More