Gossips

ඇමරිකාව සහ දකුණු කොරියාව යුද අභ්‍යාසයක

ඇමරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක් අද පැවැත්වීමට නියමිතයි.
පසුගිය කාල සීමාවේදී ඇමරිකාව සහ උතුරු කොරියානු සාකච්ඡා හේතුවෙන් මෙම යුද අභ්‍යාසය කල් දමා තිබුණු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
කෙසේ වෙතත්, මේ සඳහා දෙරටේම නාවික සෙබලූන් 500 ක් පමණ සහභාගි වන බවද වාර්තා වනවා.