ඇමරිකාව සහ දකුණු කොරියාව අතර යුද අභ්‍යාසයක් අද පැවැත්වීමට නියමිතයි.
පසුගිය කාල සීමාවේදී ඇමරිකාව සහ උතුරු කොරියානු සාකච්ඡා හේතුවෙන් මෙම යුද අභ්‍යාසය කල් දමා තිබුණු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
කෙසේ වෙතත්, මේ සඳහා දෙරටේම නාවික සෙබලූන් 500 ක් පමණ සහභාගි වන බවද වාර්තා වනවා.
Related Articles
ජනපති පාර්ලිමේන්තුවට – සයිටීස් සමුළුවේ සූදානම ගැන ජවිපෙ ගැටළුවක්
Posted on Author admin
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ දෙවන වාර්තාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පසුගිය වසරේ පෙබරවාරි 23 වනදා සිට ඔක්තෝම්බර් 12 වනදා දක්වා කාලය තුළ රාජ්‍ය… Read More
අමාත්‍ය ධුර වැඩිකිරීමට යූඑන්පී මන්ත්‍රිවරුන් විරුද්ධයි
Posted on Author admin
ජාතික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට වර්තමානයේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පවා විරුද්ධ වන තත්ත්වයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More
අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළසිරුරක් ළිඳකින් හමුවෙයි
Posted on Author admin
වව්නියාව, නෙළුක්කුලම ප්‍රදේශයේ ළිඳක තිබී කාන්තා මළ සිරුරක් අද අලුයම සොයා ගෙන තිබෙනවා. වව්නියාව පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි දෙදරු මවක් බවයි. මියගිය කාන්තාවගේ සැමියා පසුගිය… Read More