Gossips

පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ පොලිසියට බාර වෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන පාලිත තෙවරප්පෙරුම සහ හේෂා විතානගේ කොල්ලුපිටිය පොලිසිය බාර වී තිබෙනවා.
ඒ නීතීඥ අජිත් ප්‍රසන්නට පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.