මැතිසබය නැවත කැදවනු, ප්රජාතන්ත්රවාදයට ඉඩ දෙනු මැයෙන් තම පෙරමුණ කොළඹ දී අද උද්ඝෝෂණයක් පවත්වන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
මේ අතර රට වෙනුවෙන් ගත් තීරණයට ශක්තියක් වීමට පාර්ලිමේන්තු වට රවුමේ අද පැවැත්වෙන ජන මහිමය රැළියට එක්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Related Articles
රුපියල යළි අවප්රමාණ වෙයි
Posted on Author admin
පසුගිය සතියේ ස්ථාවරව පැවති රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව යළි අවප්රමාණ වී තිබෙනවා. ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය අද දැක්වුණේ 184 යි ශත 3 ක් ලෙසයි. එහි ගැනුම් මිල රුපියල්… Read More
වීරකැටියේ මව ඝාතනය කළේ ලොකු පුතා – මිහිදන් කළ පසු ලැබුණු ඇමතුමකින් හෙළිවේ
Posted on Author admin
ගෙළ මිරිකා තම මව ඝාතනය කළ පුතෙකු වීරකැටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වනවිට මියගිය මවගේ දේහය පිලිබඳ අවසන් කටයුතු ද නිමා වී තිබූ බවයි පොලීසිය ප්රකාශ කළේ. පසුගිය 27 වනදා නිවසේදී මෙම මව මියගොස්… Read More
කල්මුනේ අක්කරපත්තුව මාර්ගය වසා දමා සිදුකළ වන අලි පලවා හැරීමේ මෙහෙයුම (ඡායාරූප)
Posted on Author admin
අම්පාර සමන්තුරේ අට්ටපලම් ප්රදේශයට ඊයේ (15) පැමිණි වන අලි 06 දෙනෙකු එලවිමට ගිය පිරිසකට වන අලි ප්රහාරයක් එල්ල වී තිබෙනවා. මේ ප්රහාරයෙන් වන ජීවි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර… Read More