Gossips

රංගේ බණ්ඩාර රංගනයක – මන්ත්‍රී ෂෙහාන් කියයි

කිසිවිටෙකත් වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් මුදල්, වරප්‍රසාද මත ආණ්ඩුවට එකතු කර නොගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.
අනුරාධපුරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාලිත රංගේබණ්ඩාර මන්ත්‍රීවරයා පසුගිය දා සිදුකළ දේශපාලන රංගනයක් බවයි.