රටේ ඇති වී තිබෙන ගැටළු ප්රජාතන්ත්රවාදී ලෙස ඉක්මනින් විසදා ගන්නා ලෙස යුරෝපා සංගමය ඉල්ලීමක් කර තිබෙන නමුත්, එය බලපෑමක් නොවන බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.
Related Articles
අතර මඟදී ජීවිතයක් අහිමි කළ ආරවුල
Posted on Author admin
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව මහර, නුගේගොඩ, කඩවත ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අද (11) සොයාගෙන තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි… Read More
අඹේපුස්ස සෙබලාගේ ඝාතනය ගැන, හමුදාවෙනුත් පරීක්ෂණ
Posted on Author admin
අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක,… Read More
අකිල යළි සාකච්ඡා කිරීමට සැරසේ
Posted on Author admin
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු, අධ්‍යාපන, විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට, දේශපාලන පළිගැනීම් පදනම් කරගනිමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම පිළිබඳ යලි සාකච්ජා කරන බව අධ්‍යාපන… Read More