ඇමරිකාව ප්රමුඛ යුද සන්ධානය නැගෙනහිර සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ අයි.එස්. සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්රහාරවලදී මෙම පිරිස් මිය ගොස් ඇති බවයි.
මිය ගිය පිරිස අතර කුඩා ළමයින් 5 දෙනෙක් ද වනවා.
Related Articles
අයිස්, කොකේන් සහ ජංගම දුරකථන සමග 3ක් අත්අඩංගුවට
Posted on Author admin
අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 94 ක් ළඟ තබාගෙන සිටි කාන්තාවක සහ පුද්ගලයන් දෙදෙනෙකු පානදුර – කෙසෙල්වත්ත – නිව්දෙව්ගම ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More
වාකරේ පුද්ගල ඝාතනයක්
Posted on Author admin
වාකරේ – කදිරවේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවු බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව උදැල්ලකින් පහරදී එක් අයෙකු ඝාතනය කර තිබෙනවා. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා ඊයේ මඩකලපුව… Read More
කොමසාරිස්ගේ නියෝගයට නොතකා කළ වඟුරු බිම් ගොඩකිරීම
Posted on Author admin
තලවතුගොඩ සිට හෝකන්දර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි විශාල වගුරු බිමේ අක්කර ගණනවක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත සුක්ෂමව ගොඩකරන බව අප මුල්වරට හෙළි කළේ 2017 වසරේ ජුලි මස 08 වැනිදායි…. Read More