Gossips

එජාපයෙන් හෙට උද්ඝෝෂණයක්

මැතිසබය නැවත කැදවනු, ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දෙනු මැයෙන් තම පෙරමුණ හෙට (05) දිනයේ කොළඹ දී උද්ඝෝෂණයක් සිදුකරන බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක ද එක්ව සිටියා.