නව ආණ්ඩුව පිහිටුවීමේ ක්‍රියාවලිය ප්රජාතන්ත්ර විරෝධී නම් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යාමට හැකියාව පවතින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.
එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මේ බව කියා සිටියේ කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අනතුරක් හේතුවෙන් දං ඕවිට ප්‍රදේශයේ රථවාහන තදබදයක්
Posted on Author admin
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංගම බස් රථයක් සහ කොමඩු තොගයක් පැටවූ ලොරි… Read More
ධනංජයගේ පියාගේ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක් – CCTV දර්ශනත් පරීක්ෂාවට
Posted on Author admin
රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊට… Read More
දේශීය මත්පැන් මිල ඉහළට
Posted on Author admin
දේශීය මත්පැන් බෝතලයක මිල අද සිට රුපියල් 10කින් ඉහළ නංවා තිබෙනවා. ඩිස්ටලරීස් සමාගම ප්‍රකාශ කළේ මේ අනුව සිය සමාගම නිෂ්පාදනය කරන සෑම මත්පැන් වර්ගයකම මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි. රජය විසින්… Read More