පාර්ලිමේන්තුව අවට හෙට පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බව රථ වාහන සහ මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොල්දූව මංසන්ධිය අවට මාර්ග කිහිපයක හෙට දහවල් 12 සිට රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි.
Related Articles
අවශ්‍යතාව කඩිනම් මැතිවරණයක් – රතන හිමියන් කියයි
Posted on Author admin
මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ කඩිනම් මැතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලූ පක්ෂවලට බලපෑම් කළ… Read More
මුන්දලමේ අනතුරකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)
Posted on Author admin
මුන්දලම කිරියන්කල්ලිය ප්‍රදේශයේදී යුද හමුදා ට්‍රක් රථයක් යතුරුපැදියක සහ ත්‍රී රෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස 4 ට පමණ අනතුර සිදුවි ඇත්තේ කොළඹ දෙසට ධාවනය… Read More
ප්‍රථම Waterdrop Screen සහිත OPPO 9 ජංගම දුරකථනය ළඟදීම වෙළදපොළට
Posted on Author admin
Water drop Screen සහිත ප්‍රථම දුරකථනය ලෙස OPPO 9 ළඟදීම වෙළඳපොළට හඳුන්වාදීමට OPPO ආයතනය මේ වනවිට සැලසුම් කර තිබෙනවා. වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත නව OPPO 9 දුරකථනයේ ඉදිරිපස රිසීවර්,කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත් හුරුබුහුටි… Read More