ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂයට හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කිසිවිටකත් සහය නොදක්වන බව එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
Related Articles
නායකත්වය වෙනස් වුවහොත් එජාපයට එන බව වසන්ත සේනානායක කියයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More
සමන් රත්නප්‍රිය ගැන විශේෂ විමර්ශනයක්
Posted on Author admin
“පුරවැසි බලය” සංවිධානයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පිළිඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස්පති පුජිත් ජයසුන්දරගේ උපදෙස්… Read More
ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ ගැටුමකින් සභාපති ඇතුළු දෙදෙනෙක් රෝහලේ
Posted on Author admin
ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ අද (12) පැවති මාසික සභා රැස්වීම අතරතුර ඇති වූ ගැටුමක් හේතුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මන්ත්‍රීවරුන් අතර ඇති… Read More