Gossips

වතු කම්කරුවන්ට සුබ පණිවුඩයක් බදාදාට පෙර

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ යෝජනාව පිලිබදව තවත් සාකච්ඡාවක් හෙට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.
වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී වතු කම්කරුවන්ගේ වැටුප වැඩිකිරීම සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණු බවයි.