Gossips

කැළණිය රජමහා විහාරාධිපති දේශපාලන පරිවර්තනය ගැන කථා කරයි

සිදුවූ දේශපාලන පරිවර්තනයෙන් මහා සංඝරත්නයට සහ ජනතාවට නව ජවයක් ආරෝපණය වී ඇති බව කැළණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් සදහන් කළා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ පස්වරුවේ කැළණිය රජමහා විහාරය, වෙත පැමිණ ආශිර්වාද ලබා ගත් අවස්ථාවේදීයි.
මේ අතර, අග්‍රාමාත්‍යවරයා කොළඹ – හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.