Gossips

හිටපු අගමැති රනිල් ඇටවූ මර උගුලක් ගැන හෙළිදරව්වක්

පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් පසුගිය රජය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.
උන්වහන්සේ පෙන්වා දුන්නේ හිටපු අගමැතිවරයා විසින් රටේ අනාගතය දුර්වල කිරීම සඳහා මර උගුලක් අටවමින් සිට ඇති බවයි.