Gossips

ආණ්ඩුව කුමක් වුවත් සෞඛ්‍ය ඇමති රාජිත විය යුතුයි – සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් කියයි

ආණ්ඩුව කුමක් වුවද සෞඛ්‍ය අමාත්‍ය ධුරය රාජිත සේනාරත්න මහතා විසින් දැරිය යුතු බව රාජිත සේනාරත්න මහතාට සමීපව කටයුතු කරන සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළා.