ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැදවීමට බලය පවතින්නේ ජනාධිපතිවරයාට බව හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර පවසනවා.
පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
අපි කණ්ඩායමක් විදිහට නෙමෙයි සෙල්ලම් කළේ එක පවුලක් විදිහට – දිනේෂ් චන්දිමාල්
Posted on Author admin
බංග්ලාදේශයේ සාර්ථක ක්‍රිකට් සංචාරයක් අවසන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ ඊයේ (19) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. එහිදී ටෙස්ට් තරගාවලිය එකට බින්දුවක් ලෙස ජය ගත් ශ්‍රී ලංකා පිළ විස්සයි විස්ස තරගාවලිය… Read More
ආසියානු කුසලානයෙන් විරාත් කෝලි ඉවතට
Posted on Author admin
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය නම්කර තිබෙනවා. මෙවර සංචිතයට නායක විරාත් කෝලි නම්කර නොමැති අතර ඔහු විවේක ගැන්වූ බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ. මේ හේතුවෙන්… Read More
ක්‍රිකට් ඡන්දයට ත්‍රිපුද්ගල කමිටුවක්
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල නිළවරණ කමිටුවක් ඊයේ (12) පත්කෙරුණා. ක්‍රීඩා සමාජවල බහුතර අනුමැතිය සහිතව පත් කෙරුණු එම කමිටුවට හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා… Read More