ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසුව එය යළි කැදවීමට බලය පවතින්නේ ජනාධිපතිවරයාට බව හිටපු කතානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර පවසනවා.
පවතින දේශපාලන තත්ත්වය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
බලංගොඩදී ලොරියක් පෙරලී දෙදෙනෙක් මරු තුරුලට (ඡායාරූප)
Posted on Author admin
බලංගොඩ – කිරිඳිගල ප්‍රදේශයේදී දැව පටවාගත් ලොරියකට යටවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඊයේ (17) බලංගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙම ලොරි රථය දැව පටවාගෙන කන්දක… Read More
පරිභෝජනයට නුසුදුසු කඩල පැකට් විශාල ප්‍රමාණයක් හැටන් නගරයෙන් සොයාගැනේ (ඡායාරූප)
Posted on Author admin
ගුල්ලන් සහ කෘමින් සහිතව හැටන් නගරයේ අලෙවි කරමින් තිබු පරිභෝජනයට නුසුදුසු කඩල පැකට් විශාල ප්‍රමාණයක් විනාශ කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ (28) පියවර ගෙන තිබෙනවා…. Read More
වධ හිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන නියෝජිතයින් අද දිවයිනට
Posted on Author admin
වධහිංසා වැළැක්වීමේ ජගත් සංවිධාන අනුකමිටුවේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණෙනවා. ඔවුන් අද සිට ලබන 12 වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය නිවේදනය කළා…. Read More