මහව – කුඹුක්වැව ප්රදේශයේදී පුද්ගලයෙකු ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ බලපත්ර සහිත ගිනි අවියකින් මෙලෙස වෙඩි තබාගෙන ඇත්තේ වයස අවුරුදු 60ක පුද්ගලයෙකු බවයි.
සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව ද පොලීසිය සඳහන් කළා.
