වසරකට වරක් වත්කම්, බැරකම් ඉදිරිපත් කිරීමට ක්‍රිකට් ක්‍රීඩකයන් එකඟ වූ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් සමඟ අද (02) පැවති සාකච්ඡාවක් අතරතුරදියි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
Related Articles
ෆේස්බුක් නියාමනයට නව නීති – අගමැතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ෆේස් බුක් සමාජජාල මාධ්‍ය නියාමනය කිරීම සඳහා ඉදිරි සති කිහිපය තුල නව නීති හදුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. කොළඹ ඉසිපතන විද්‍යාලයේ පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට… Read More
බෙහෙත් පෙත්තක් සිරවීමෙන් සය හැවිරිදි දරුවෙකු මරුට
Posted on Author admin
ගලේවෙල – ගංගොඩවත්ත ප්‍රදේශයේදී බෙහෙත් පෙත්තක් සිරවීමෙන් 6 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දරුවාගේ මව ඊයේ රාත්‍රියේ දී පණු රෝගය සඳහා අදාළ ඖෂධය ලබාදී ඇති අතර, එය උගුරේ සිරවී ඇති වූ ශ්වසන… Read More
‘ජේබි’ චණ්ඩ මාරුතය ජපානයට ඇතුළු වේ
Posted on Author admin
වසර 25කින් ජපානයට හමා ආ ප්රබලතම සුළි සුළඟ ජේඩි මේ වන විට බටහිරදිග ජපානයට ඇතුළු වී තිබෙනවා. පැයට කිලෝමීටර් 216 ඉක්ම වූ වේගයකින් හමන සුළි සුළඟ නිසා මේ වන විටත් එහි දැඩි වර්ෂාපතනයක් පවතින බව සඳහන්…. Read More