Gossips

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිඝණකයක් ලබාදීම තාවකාලිකව නතර කරයි

උසස් පෙළ සිසුන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
අද (20) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.