Gossips

රටම කතාවෙන පාර්ලිමේන්තුවේ බහුතරය ගැන හදිසියේම ගෝඨාගෙන් විශේෂ ප්‍රකාශයක්

රටම කතාවෙන පාර්ලිමේන්තුවේ බහුතරය ගැන හදිසියේම ගෝඨා ගෙන් විශේෂ ප්‍රකාශයක්"
බහුතරය සම්පූර්ණ බව ගෝඨාභය කියයි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතරය පවතින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඇඹිලිපිටිය – ඩී.ඒ. රාජපක්ෂ කේන්ද්‍රයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේදී හමුවීම සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළා.