එක්සත් ජාතික පක්ෂය බහුතරය පෙන්විය යුත්තේ කමිටු කාමරයකදී නොව පාර්ලිමේන්තු සභාගර්භයේදී බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තුරන් කිරීමට එකඟත්වයක්
Posted on Author admin
සිංගප්පූරුවේ අද උදෑසන පැවති සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අත්සන් තැබූ ගිවිසුම මගින් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන්… Read More
එකම පවුලේ දරුවන් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර
Posted on Author admin
දඹුල්ල, කණ්ඩලම මාර්ගයේ ත්‍රි රෝද රථයක් සහ වෑන් රථයක් ගැටීම හේතුවෙන් එකම පවුලේ දියණිය සහ පුතු මියගොස් තිබෙනවා. අනතුරෙන් මවට සහ පියාට තුවාල සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More
STF සෙබලෙකුගේ නිවසින් අවි ආයුධ සොයා ගැනේ
Posted on Author admin
අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී රඹුක්කන – මුවපිටිය ප්‍රදේශයේ නිවසක තිබී ආයුධ තොගයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ පසුගිය 13 වනදා ගලගෙදර – බෙට්ටියගොඩදී ගංජා ප්‍රවාහනය… Read More