Gossips

සංගාගේ වාර්තාවක් බිඳ හෙලයි

ඉන්දීය ක්‍රීඩක මහින්ද සිං දෝනි, කුමාර් සංගක්කාර විසින් පිහිටුවා තිබූ ක්‍රිකට් වාර්තාව ඊයේ බිද හෙලා තිබෙනවා.
ඒ, දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු විස්ස විස්ස ජාත්‍යන්තර තරඟයේදී සිය 134 වන විස්සයි විස්ස උඩ පන්දුව රැක ගනිමින්.
සංගක්කාර, විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 254කට සහභාගි වෙමින් උඩ පන්දු 133ක් රැකගෙන තිබෙනවා.
දෝනි සිය 275 වන විස්සයි විස්ස තරඟයට සහභාගි වෙමිනුයි එම වාර්තාව අභිබවා ගොස් ඇත්තේ.