නීතිපති දෙපාර්තමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබාදී තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙලෙස ආරක්ෂාව ලබාදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් කියා සිටියේ.
Related Articles
නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයන් දෙදෙනෙකු මහියංගනය සහ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මහියංගනය – ගොරොක්ගස්කඩ ප්‍රදේශයේදී 40 හැවිරිදි හුලංදාව ප්‍රදේශයේ… Read More
දිවයින වටා මුහුදු ප්‍රදේශ වල පවතින සුළං තත්වය වර්ධනයක්
Posted on Author admin
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල… Read More
ගජමුතු දෙකක් සමඟ තුන් දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
රුපියල් ලක්ෂ 70ක පමණ වටිනාකමින් යුත් ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බුත්තල ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල… Read More