විදෙස් ශ්‍රමිකයන්ට ලබාදෙන රැකියා අවස්ථා ඉහළ නැංවීමට ජපානය තීරණය කර තිබෙනවා.
ඊට එරට කැබිනට් මණ්ඩලය ද අනුමැතිය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
Related Articles
අගමැති අපේක්ෂකයා රනිල්මයි – අජිත් පී. පෙරේරා
Posted on Author admin
එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (26) පැවති… Read More
ඔබාමාට සහ හිලරිට බෝම්බ තර්ජනයක්
Posted on Author admin
හිටපු ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමාගේ සහ හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ නමට එවන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු පාර්සල් දෙකක් සොයා ගැනීමට එරට බුද්ධි අංශ සමත්ව තිබෙනවා. නිව්යෝක් හි පිහිටි… Read More
ඉදිරි පැය 6 ක කාලය තුල තද වැසි – මුහුදත් රළු වෙයි
Posted on Author admin
ඉදිරි පැය 6 ක කාලය තුල පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව කියාසිටියේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව… Read More