පාර්ලිමේන්තුව යළි කැඳවීම ලබන 7 වනදා සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ට ප්‍රකාශ කළේ යැයි කතානායක කරූ ජයසූරිය සඳහන් කළා.
කතානායකවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දැන් පැවැත්වෙන පක්ෂ නියෝජිත හමුවකට එක්වෙමින්.
Related Articles
උදයංග පැමිණීමට මසක් පමණ ගතවන බව හිටපු ජනපති කියයි
Posted on Author admin
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග යළි ශ්‍රී ලංකාවට ගෙන්වා දෙන බවට තමන් ප්‍රකාශ කළේ ආණ්ඩුවට සහය දැක්වීමේ අරමුණින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කතරගම – කිරිවෙහෙර පුදබිමට… Read More
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන ජනමත විචාරණයක් පවත්වන්නැයි ජනපතිට ඉල්ලීමක්
Posted on Author admin
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වන ව්‍යවස්ථාව ප්‍රකාරව වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද තීරණය කිරීම සදහා වහාම ජනමත විචාරණයක් කැදවන ලෙස විද්වතුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන්… Read More
සිව් දෙනෙකුට මරු කැදවූ දෙහිඅත්තකණ්ඩිය, රිය අනතුර හිතාමතා සිදුකළ බවට චෝදනා
Posted on Author admin
දෙහිඅත්තකණ්ඩිය – උත්තලපුර ප්‍රදේශයේදී එකම පවුලේ 4 දෙනෙකුට මරු කැදවමින් සිදුවූ රිය අනතුර, මුදල් ආරවුලක් මත සිදුකර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ අතර, පොලීසිය සඳහන් කළේ ටිපර් රථය පැදවූ තරුණයා… Read More