Gossips

හිටපු අගමැති රනිල්ගේ ඉල්ලීම මත, ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හමුවෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම මත මෙම හමුව සිදුව ඇති බව සඳහන්.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ අරලියගහ මන්දිරයෙන් නික්ම යන විට රනිල් වික්‍රමසිංහට සියලු ආරක්ෂාව ලබාදීමට සූදානම් බවයි.
ඔහු ඉන් ඉවත් වීමෙන් පසුව ද එලෙස ආරක්ෂාව සහතික විය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.