වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට අදාළ සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව රජයටද යොමු කර ඇති බවයි එම සංගමයේ විධායක මණ්ඩල සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
Related Articles
ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකුගේ මළ සිරුරු තමිල්නාඩුවේ නිවසක
Posted on Author admin
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරවෝයල් ප්‍රදේශයේ නිවසක තිබී සිය දිවි හානි කර ගත් බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 38 හැවිරිදි… Read More
විදේශ රටවල් සමබරව තබාගැනීමට ආණ්ඩුව රටේ සම්පත් විකුණයි – ඒකාබද්ධය
Posted on Author admin
ආණ්ඩුව රාජ්‍ය සම්පත් පෞද්ගලීකකරණයට ලක් කරන්නේ සැබෑ ලෙසම එම ආයතන පාඩු ලබන නිසා නොව විදේශ රටවල් සමබරව තබාගැනීමට බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න… Read More
ඩඩ්ලි සිරිසේනගෙන් ඉල්ලිමක්
Posted on Author admin
බලය ලබාගැනීමේ අරමුණින් ජාතිවාදය වපුරන දේශපාලනඥයින්ට ඉදිරියේදී ඡන්දය ලබා නොදෙන ලෙස ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ඉල්ලීමක් කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැවති ප්‍රධාන තෛයිපොංගල් උත්සවයට පොළොන්නරුව… Read More