වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වලට කන් දීමට කටයුතු කරන ලෙස තමන් නව රජයෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඊට අදාළ සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුම අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් 10 ක් නව රජයටද යොමු කර ඇති බවයි එම සංගමයේ විධායක මණ්ඩල සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ.
Related Articles
ජනපති, කෙන්යාව බලා පිටත්ව යයි
Posted on Author admin
ලෝක පරිසර සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ කෙන්යාව බලා පිටත්ව ගියා. හෙට සිට දින 4 ක් නයිරෝබි නුවරදී මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපතිවරයා සමඟ ප්‍රංශ ජනාධිපති… Read More
සෑම ක්ෂේත්රයක්ම ඉහළ නැංවීම සදහා සියලූ පහසුකම් – ජනපති
Posted on Author admin
රටේ සෑම ක්ෂේත්රයකම උන්නතියට ලබාදිය යුතු සෑම පහසුකමක්ම ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. රජයේ ලියාපදිංචි සහ සහකාර වෛද්‍යවරුන්ගේ වාර්ෂික සමුළුවට කොළඹදී ඊයේ (31) එක්වෙමින්… Read More
සමූහ දූෂණ සිද්ධීන් දෙකකට යුද හමුදාවේ තුන්දෙනෙකු ඇතුලූ 8 ක් අත්අඩංගුවට
Posted on Author admin
නුවරඑළිය – රාගල – හල්ග්‍රන්ඔය වත්ත ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් දැරියක් සමුහ දුෂණයට ලක්ව තිබෙනවා. මෙම දැරිය ඊයේ රාත්‍රීයේ වැසිකිලියාම සඳහා නිවසින් පිටතට පැමිණ ඇති අතර ඒ ආසන්නයෙන් ගමන් කරමින්… Read More