රට විනාශ කිරීමට එරෙහිව දැඩි තීන්දුවක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව සහය දැක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
රුසියානු ප්‍රහාරක යානයක් සිරියාවේදී බිම හෙළයි
Posted on Author admin
රුසියානු සුකෝයි 25 වර්ගයේ ප්‍රහාරක යානයක් වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් ප්‍රදේශයේදී කැරළිකරුවන් විසින් වෙඩි තබා බිම හෙළා තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ යානයේ නියමුවා ඉන් ඉකුත්… Read More
සරත් එන්. සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Posted on Author admin
හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා, අධිකරණයට අපහාස කළ බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී තිබෙනවා. හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ මහාචාර්ය චන්ද්‍රගුප්ත… Read More
හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මාධ්‍යයට තහංචි
Posted on Author admin
මාධ්‍යවේදීන් ඉවත් කිරිමට උත්සාහ කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද පැවති අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී… Read More