Gossips

කුමන්ත්‍රණයක් ඇති බව එජාපය කියයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අරලියගහ මන්දිරයෙන් නෙරපීම සදහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.