Gossips

හිරුට විස්සයි තෑගි වැස්සයි තවත් ට්‍රක් රථයක් පොළොන්නරුවේ ඇතුමල්පිටියට

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තවත් ට්‍රක් රථයක් පොළොන්නරුව – ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචි අසේල බණ්ඩාර අද ජයග්‍රහණය කළා.
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක්රථ සතිපතා මෙම වැඩසටහන යටතේ හිරු ශ්‍රාවකයන්ට තිළිණ කෙරෙනවා.
හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට සවන් දෙන සැමට සතිපතා මෙලෙස ට්‍රක් රථ තිළිණ කිරීමට අප සූදානම්.