Gossips

හිටපු අගමැතිට වෙන දේ ගැන පොහොට්ටුවෙන් පැහැදිලි කිරීමක්

බහුතර බලය පෙන්වන ලෙස ප්‍රකාශ කළ හිටපු අග්‍රාමාත්‍යවරයාට තමා සතුව තිබූ බලයද අහිමි වී යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියා.