රට විනාශ කිරීමට එරෙහිව දැඩි තීන්දුවක් ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් කොන්දේසි විරහිතව සහය දැක්විය යුතු බව බොදුබල සේනා සංවිධානයේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Related Articles
විදුලි උත්පාදනය සඳහා නව තාක්ෂය යොදා ගැනීමට කොරියානු සහය
Posted on Author admin
ශ්‍රී ලංකාවේ විදුල් උත්පාදනය වෙනුවෙන් එල්.එන්.ජී. තාක්ෂණය යොදා ගැනීම සඳහා සහය ලබාදීමට සූදානම් බව දකුණු කොරියාව පවසනවා. ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ලී හියොන් මේ බව සඳහන් කළේ විදුලිබල… Read More
පැවති සහ පවතින ආණ්ඩුවලට ජවිපෙන් චෝදනාවක්
Posted on Author admin
රුපියල අවප්‍රමාණය වැලක්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සිය පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර අනුර කුමාර දිසානායක… Read More
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Posted on Author admin
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අද (23) උදෑසන හට ගත් දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ අලූත්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් බේරුවල… Read More