පවතින අධික වර්ෂාවත් සමග තබ්බෝව ජලාශයේ වාන්දොරටු 4 ක් විවෘත කර තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ අඩි 2 ක බැගින් ජලාශයේ වාන්දොරටු මෙලෙස විවෘත කර ඇති බවයි.
මේ අතර, අද රාත්‍රී කාලයේදීත් දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.
Related Articles
මන්නාරම සමුහ මිනීවළේ කැණීම් වපසරිය පුළුල් කරයි
Posted on Author admin
මන්නාරම සමූහ මිනීවලේ කැණීම් සිදු කරන වපසරිය පුළුල් කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය දෙසැම්බර් 21 වනදා සිට තාවකාලිකව නවතා දැමූ එහි කැණීම් කටයුතු ඊයේ සිට යළි ආරම්භ කිරීමට කටයුතු කළ බවයි මන්නාරම… Read More
මාලදිවයිනේ සිරගත කළ ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීමට නව උත්සාහයක්
Posted on Author admin
මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2016 වසරේ සැප්තැම්බරයේ සිට එරට අධි රක්ෂිත බන්ධනාගාරයක රදවා සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන 27 හැවිරිදි ලහිරු මධුශංක මැණික්කඳුර… Read More
කේරල ගංජා කිලෝ ග්‍රෑම් 13ක් සමඟ තිදෙනෙකු අල්ලයි
Posted on Author admin
යාපනය ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 13 ක් සමග පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසනවා. පොලිසිය පැවසුවේ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 12ක් සමග යාපනය, තිරුනෙල්වේලි ප්‍රදේශයේදී… Read More