ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (01) තවදුරටත් අවප්රමාණ වෙමින් නව වාර්තාගත අගයක් සලකුණු කළා.
මහ බැංකු විනිමය අනුපාතවලට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල අද (01) සටහන් වූයේ රුපියල් 177යි ශත 32ක් ලෙසයි.
Related Articles
විරැකියාව ඉහළ යයි
Posted on Author admin
මෙරට විරැකියාව මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 4.5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ එය සටහන් වූයේ සියයට 4.1ක් ලෙසයි. ඒ අනුව මෙරට රැකියාලාභී ශ්රම බලකාය මිලියන 8.23ක සිට 7.96 දක්වා පහත වැටී ඇති බවයි ජන… Read More
යාපනයේ විනිසුරු ඉලන්චේලියන් හදිසියේම ධුරයෙන් සමුගනී (ඡායාරූප)
Posted on Author admin
මුළු රටේම අවධානයට ලක්වූ නඩු තීන්දු රැසක් ලබා දුන් යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා 23 දා යාපනය මහධිකරණ විනිසුරු ධුරයෙන් සමුගෙන තිබෙනවා. ඒ ඉලන්චෙලියන් මහතාව ලබන 28 දා සිට… Read More
මාර්තු මාසයේ විදෙස් සංචිත පහතට
Posted on Author admin
මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.7 දක්වා පහත වැටී තිබෙනවා. එය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 613 ක පහත වැටීමක්. මෙරට විදේශ සංචිතය, විදේශ මුදල් සහ රන් සංචිතවලින්… Read More