Gossips

හිරුට විස්සයි තෑගි වැස්සයි 10 වන ට්‍රක් රථය අද පස්වරුවේ

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන 10 වන ට්‍රක් රථය අද ලබාදීමට නියමිතයි.
හිරු අසන්නන් අතුරින් ඊට අදාළ ජයග්‍රාහකයා අද පස්වරු 4ත් 6 ත් අතර විකාශය කෙරෙන ‘‘පටිරෝල්’’ වැඩසටහන අතරතුර තෝරා ගැනීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම්.
රුපියල් ලක්ෂ 350 කට අධික වටිනාකමින් යුක්ත මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක්රථ සතිපතා මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ හිරු ශ්‍රාවකයන්ට තිළිණ කෙරෙනවා.