ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී 120 කට වැඩි බහුතරයක් නව රජයට පෙන්විය හැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
එක්දින දර්ශකයේ ඉන්දියාව තවමත් පෙරමුණේ
Posted on Author admin
අයි.සී.සී නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව තවදුරටත් පෙරමුණේ පසුවීමට ඉන්දියාව සමත්ව සිටිනවා. දකුණු අප්‍රිකාව දෙවන ස්ථානයට පත්ව ඇති අතර, තුන්වන ස්ථානයේ පසුවන්නේ එංගලන්තයයි. ශ්‍රී ලංකාව… Read More
පොලිස් විශේෂ කාර්ය බලකාය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. මේ අතර අද පැවති ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයාට… Read More
දිගුකාලීන විදුලි ජනන සැලැස්මට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Posted on Author admin
දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අද (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෙසේ නමුත්, මේ වනවිට විදුලි ඉංජිනේරුවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක… Read More