පවතින වැසිසහිත කාලගුණ තත්ත්වයත් සමඟ අධිවේගී මාර්ග භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු බව අධිවේගී මාර්ග නඩත්තු සහ සැලසුම් අධ්යක්ෂ එස්. ඕපනායක පවසනවා.
ඔහු රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ පැයට කිලෝමීටර් 60ක වේගයකින් රිය ධාවනය කරන ලෙසටයි.
Related Articles
ඉහළින් පියඹාගොස් රැකගත් සුපිරි උඩපන්දුව
Posted on Author admin
පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේදී අෆ්රිඩි විසින් රැකගත් සුපිරි උඩපන්දුවක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූවා. තරඟාවලියේ 2 වන තරඟයේදීයි ඔහු මෙම සුපිරි රැකගැනීම සිදුකරන්නේ. තරඟයේ පළමු ඉනිම ක්රීඩා… Read More
‘නින්ජා’ කල්ලියේ ‘‘චූටා’’ දෙමටගොඩදී පොලිස් දැලේ
Posted on Author admin
‘නින්ජා’ නැමති කල්ලිය මෙහෙයවූ පාතාල සාමාජිකයෙකු වන ‘‘චූටා’’ නැමැත්තා දෙමටගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි. මොහු 31 හැවිරිදි ඉහළ… Read More
කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර හමුවේ
Posted on Author admin
කිලිනොච්චිය – කල්මඩු වැවේ මසුන් ඇල්ලීමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර අද උදෑසන සොයා ගෙන තිබෙනවා. යාපනය – කරවෙට්ටි ප්රදේශයේ පදිංචි 63 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ පස්වරුවේ මසුන් ඇල්ලීමට… Read More