සීදූව වොලාරේ සංගීත කණ්ඩායමේ ගායන ශිල්පී භානුක රාජපක්ෂ හදිසියේම මියගොස් තිබෙනවා.
සංගීත කණ්ඩායම් රැසක සාමාජිකයෙක් වූ ඔහු මෑතකාලයේ කණ්ඩායම් සංගීතයේ කැපී පෙනෙන චරිතයක් වීම විශේෂත්වයක්.
ඔහු මීට පෙර සීදූව තූර්යා ,සීදූව බ්රාවො ,සීදූව බ්‍රේව් සංගීත කණ්ඩායම්වලද ගායකයෙකු ලෙස කටයුතු කළා.
Related Articles
හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – පස්වන කාර් රථය දිනාගත් වාසනාවන්තිය මෙන්න (ඡායාරූප)
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe20 මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More
දකුණු ඇමරිකාවේ භූ කම්පනයක්
Posted on Author admin
දකුණු ඇමරිකානු කොස්ටරිකා රාජ්‍යයේ පැනමා දේශසීමාවට ආසන්නයේ රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා. කෙසේ නමුත්, එමගින් සුළු හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
හෙරොයින් සමඟ සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට
Posted on Author admin
ගාල්ල – මාපලගම මාර්ගයේ හික්කඩුව – ගනේගොඩ පාලම අසළදී හෙරොයින් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් මිලිග්‍රෑම්… Read More