Gossips

සංචාරක ඉපයීම් ඉහළට

මේ වසරේ පළමු භාගය තුළ සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2935 කට ආසන්න වී තිබෙනවා.
මහබැංකු වාර්තා පවසන්නේ එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාවද පළමු මාස 8 ක කාලය තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.
කෙසේ වෙතත් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල අඩුවීමක් අදාළ කාලය තුළ සටහන් වුණා.