Gossips

පසුගිය කාල සීමාවේ රට ඉදිරියට නොගිය බව හිටපු අගමැතිවරයෙකු වු දිමු ජයරත්න කියයි

පසුගිය කාලසීමාව තුළ රට ඉදිරියට ගමන් නොකළ බව හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන දි.මු.ජයරත්න පවසනවා.
මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.