නැවත ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ අද පස්වරුවේ කොල්ලුපිටියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
විදුහල්පතිනියකට මරු කැඳවූ පුහුණුව (ඡායාරූප)
Posted on Author admin
නායකත්ව පුහුණු කදවුරකට සහභාගී වී සිටි විදුහලපතිනියක් හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රෝහිනී කුමාරි අතපත්තු නමැති 52 හැවිරිදි හම්බන්තොට සුචී ජාතික පාසලේ… Read More
දික්වැල්ලේ කාන්තාවක් ඝාතනය කෙරේ
Posted on Author admin
දික්වැල්ල – කෝට්ටගොඩ ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී සිදුවූ පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙහිදී අලවංගුවකින් පහරදී ඝාතනය කර ඇත්තේ 26 හැවිරිදි සුදුවැල්ල ප්‍රදේශයේ… Read More
අය වැය කාරක සභා අවස්ථා විවාදයේදී විවිධ අදහස්
Posted on Author admin
අය වැය කාරක සභා අවස්ථා විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුනා. එහිදී මැති ඇමතිවරුන් විවිද අදහස් පළකළා. Read More