නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීම නීතිවිරෝධී බව පැවසූ විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු එය නීත්‍යානුකූල බව පැවසීම විහිළු සහගත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද අරලියගහ මන්දියේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
Related Articles
ව්‍යාජ ලිපිලේඛන සැකසූ ස්ථානයක් පොලීසිය වටලයි
Posted on Author admin
නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සකස් කරන ස්ථානයක් පොලීසිය ඊයේ රාත්‍රියේ වටලා තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, කළගෙඩිහේන ප්‍රදේශයේම… Read More
ගුවන් ගමන් වාර කිහිපයක් අදත් ප්‍රමාදයි
Posted on Author admin
අද (04) දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව ඇති ගුවන් ගමන් වාර 03ක් ප්‍රමාද වන බව ගුවන්තොටුපොළ නිවේදනය කරනවා. ඒ අනුව අද උදෑසන 7.35ට ඉන්දියාවේ කොචින් බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී… Read More
අලි වැටක් තිබියදී ගම්වදින අලි
Posted on Author admin
බුත්තල – පැල්වත්ත – විස්ස ගම්මානයට අද උදෑසන කඩාවැදුණු වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 65ක් පමණ වන අදාළ පුද්ගලයා උදෑසන 7.30 ට පමණ නිවස ආසන්නයේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට… Read More