Gossips

ත්‍රීරෝද රථ ගාස්තු හෙට සිට අඩු කෙරේ

මිල සූත්‍රය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තීරණයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟ හෙට සිට ත්‍රී රෝද රථ ගාස්තු සංශෝධනය කරන බව ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනය පවසනවා.
එහි සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ දෙවන කිලෝමීටරයේ සිට සෑම කිලෝමීටරයකින්ම අය කෙරෙන ගාස්තුව රුපියල් 05 කින් අඩු කරන බවයි.