පවතින වැසි තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතියේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.
ජලාශයේ සමස්ත ජල ධාරිතාවයෙන් සියයට 65 ක ප්‍රමාණයක් මේ වනවිට පිරී ඇති බවයි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරි පී.පී. දයානන්ද සදහන් කළේ.
ඒ අනුව, ඉදිරියේදී කුඹුරු අක්කර 45,000 ක් සදහා ජලය මුදා හැරීමට නියමිතයි.
Related Articles
දියමන්ති කොල්ලයේ කැවුමාගේ නිවසක, හෙරොයින් කිලෝ 167ක්
Posted on Author admin
රුපියල් කෝටි 500යේ දියමන්තිය සමඟ අත්අඩංගුවට ගත් කැලූම් ඉන්දික හෙවත් කැවුමා රැදී සිටි බව කියන මොරටුව – රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් මිලියන 1800කට අධික හෙරොයින් කිලෝග්‍රෑම් 167 කට අධික ප්‍රමාණයක්… Read More
තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය
Posted on Author admin
තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කළා. අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වැවිලි කර්මාන්ත… Read More
රණාලේදී වෑන් රථය පැහැර ගත් පිරිස අතර සයිටම් සමීරට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුත්
Posted on Author admin
නවගමුව – රනාල – ජනසවි මාර්ගයේදී වෑන් රථයක් කොල්ල කා පළා යමින් සිටින අතරතුර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පසුගිය දා මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්නට… Read More