Gossips

අද උදේම දක්ෂිණ අධිවේගී මාර්ගය රත්කළ අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 22 කිලෝමීටර් කනුව ආසන්නයේදී කොට්ටාව දෙසට ධාවනය වූ ලොරි රථයක් අනතුරකට ලක්වූවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයෙක් නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෝටර් රථ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටීමෙන්.
එම අනතුර සිදුව තිබූ අයුරු පහතින්.