Gossips

ඇමරිකානු පුරවැසිභාවයට නව නීති

ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සම්බන්ධයෙන් පවතින නීතිරීති වෙනස් කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමුවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සංක්‍රමණිකයන්ට ඇමරිකානු පුරවැසිභාවය ලබාදීම සීමා කිරීම මෙහි අරමුණ වී ඇති බවයි.
ඒ අනුව, ඇමරිකාවේ උපත ලද පුද්ගලයෙකුට වුව ද පුරවැසිභාවය ලබාදීමේදී ඔහුගේ දෙමව්පියන් ඇමරිකානු පුරවැසියන් ද නැද්ද යන්න පිළිබදව සලකා බැලෙනු ඇති.